බත්තරමුල්ලේ විවෘත කළේ පක්ෂ කාර්යාලයක් නොවේ

Sunday, 21 February 2016 - 8:12

%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A
බත්තරමුල්ලේ පසුගියදා පිහිටවනු ලැබුවේ පක්ෂ කාර්යාලයක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

නාරාහේන්පිට - අභයාරාමයේදී ඊයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු  නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ එය තමන්ගේ පෞද්ගලික කාර්යාලයක් බවයි.

මේ අතර මහනුවර ඊයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව ඊට සහභාගිවූ අමාත්‍ය එස්.බී. දිසානායකගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ උත්සාහයක් පවතින්නේද යන්න පිළිබඳවයි.  

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි උත්සහයක් නොමැති අතර, හිටපු ජනාධිපතිවරයාට පක්ෂය ගරු කරන බවයි.


ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට
Saturday, 11 July 2020 - 15:59

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ... Read More

පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී.56 අවි දෙකක් සොයා ගැනේ
Saturday, 11 July 2020 - 15:30

හෝමාගම - පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී.56... Read More