වෙඩි තැබීමට අනුබල දුන් කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට

Sunday, 21 February 2016 - 11:03

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
අම්බලන්ගොඩ - මීටියාගොඩ මංසන්ධියේදී පළතුරු වෙළෙන්දෙකුට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක් ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත්, ඉසෙඞ් පී එම් ලියාකාන්ත් විසින් ඊයේ මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මීටියාගොඩ - මහවත්ත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක්.  

පසුගිය 13 වනදා රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 45 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලැබූ අතර, සැත්කම් දෙකක් සිදුකිරීමෙන් පසු ඔහු මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.


ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට
Saturday, 11 July 2020 - 15:59

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ... Read More

පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී.56 අවි දෙකක් සොයා ගැනේ
Saturday, 11 July 2020 - 15:30

හෝමාගම - පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී.56... Read More