නවම් මාවතේ අද සහ හෙට විශේෂ රථවාහන සැලැස්මක්

Sunday, 21 February 2016 - 11:09

%E0%B6%B1%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ - හුණුපිටිය - ගංඟාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහර අද සහ හෙට වීථි සංචාරයේ නිරතවනවා.

මේ නිසා නවම් මාවත සහ ඒ අවට මාර්ගවල රාත්‍රී හතේ සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එය පසුදින අලූයම එක දක්වා ක්‍රියාත්මක වන අතර දින දෙකේම පෙරහර ආරම්භවීමට පෙර පස්වරු හතරේ සිට ගංඟාරාමය අවට මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

පෙරහරට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා විශේෂ ස්ථාන සකස් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ.


තමන්ට එරෙහිව අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කළ අයට දඬුවම් ලැබෙයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:11

හරීන් ප්‍රනාන්දුට හෝ වෙනත් කාටවත් තමන්ව අභියෝගයක් විය නොහැකි... Read More

CID රැඳවුම්භාරයේ සිටි තවත් නාකොටික් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ්
Tuesday, 14 July 2020 - 14:49

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරයට ගත් මත්කුඩු යළි... Read More

හිරු අනාවරණයෙන් පසු ඵල දරන්න යන දුම්බර රටා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:36

කොවිඩ් වසංගතයෙන් සෘජු බලපෑමක් එල්ල වූ දුම්බර රටා කර්මාන්තකරුවන්... Read More