බ්‍රිතාන්‍යයේ ජනමත විචාරණයට දින නියම වේ

Sunday, 21 February 2016 - 12:53

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%9A
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ තවදුරටත් රැඳී සිටින්නේද යන්න පිළිබඳව ලබන ජූනි 23 වනදා ජනමත විචාරණයක් පවත්වන බව අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කළා.

ඒ යුරෝපා සංගමය සමඟ බ්‍රසල්ස් නුවරදී එකඟතා ගිවිසුමකට පැමිණීමෙන් අනතුරුවයි.

යුරෝපා සංගමය තුළ තවදුරටත් බ්‍රිතාන්‍ය රඳවාගැනීම සඳහා එරට වැසියන් එකඟ කරවාගැනීම දුෂ්කර අභියෝගයක් ලෙසයි අගමැති කැමරන් හැඳින්වූයේ.

රටවල් 28 කින් සමන්විත යුරෝපා සංගම් කණ්ඩායම් තුළ රැඳී සිටීම තුළින් බ්‍රිතාන්‍යය සුරක්ෂිත ශක්තිමත් සහ වඩාත් යහපත් රටක් වන බව තම අදහස යැයි ඔහු සඳහන් කළා.

 


ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නකින් අටදෙනෙකු ජීවිතක්ෂයට
Thursday, 06 August 2020 - 10:15

ඉන්දියාවේ - ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි කොරෝනා වෛරස්... Read More

හිරෝෂිමාව පරමාණු බෝම්බ ප්‍රහාරයේ 75 වන වසර අනුස්මරණය කරයි
Thursday, 06 August 2020 - 9:07

ඇමරිකාව විසින් ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කර අදට... Read More

ඩුබායි - අජ්මාන් වෙළඳපොලේ ගින්න මැඩපවත්වයි
Thursday, 06 August 2020 - 8:44

ඩුබායි හි අජ්මාන් වෙළඳපොලේ ඊයේ සන්ධ්‍යාවේ ඇතිවූ දැවැන්ත... Read More