සිරිපා කරුණාවට අදත් බැතිමතුන් රැසක්

Monday, 22 February 2016 - 6:52

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
නවම් පුර පසළොස්වක පොහොය යෙදෙන අද දිනයේත් බැතිමතුන් විශාල පිරිසක් සිරිපාද වන්දනාව සඳහා පැමිණ සිටින බව වාර්තාවනවා.

පසුගිය දින දෙක තුළ පමණක් ලක්ෂ 10 කට වැඩි පිරිසක් ශ්‍රී පාද වන්දනාවට පැමිණ ඇති බවයි නල්ලතන්නි පොලීසිය ප්‍රකාශ කළේ.

සති අන්ත නිවාඩුවත් සමඟ ඊයේ දිනයේ දීද බැතිමතුන් විශාල පිරිසක්  ශ්‍රීපාද පුදබිම වෙත පැමිණ සිටියා.

මේ හේතුවෙන් දිගු රථවාහන පෝලිම් පැවති බවයි වාර්තාවුණේ.

නල්ලතන්නි පොලීසිය ප්‍රකාශ කළේ අද දිනයේ දහවල් කාලය වනවිට බැතිමතුන්ගේ පැමිණීම තවදුරටත් වැඩිවිය හැකි බවයි. 


මසුන් මැරීමට ගිය පුද්ගලයින්ගේ යතුරුපැදිවලට වුනුදේ
Tuesday, 07 July 2020 - 11:02

හොරොව්පතාන නගරයේ පිහිටා ඇති වැවේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයින්... Read More

කොවිඩ් ආසාදිතයන් ගණන 2078 දක්වා ඉහළට
Tuesday, 07 July 2020 - 10:28

කොවිඩ් 19 ආසාදනය වූ මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 2078 දක්වා ඉහළ ගොස්... Read More

ගංජා සමඟ පුද්ගලයෙක් STF අත්අඩංගුවට (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 10:22

ගංජා කිලෝ 56 ග්‍රෑම් 4ක් සමඟ සැකකරුවෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට... Read More