මට වෛර කරන්න එපා

Monday, 22 February 2016 - 7:42

%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F
තමාට වෛර කළත් රටේ සංවර්ධන ව්‍යාපෘති නතර නොකොට ඉදිරියට ගෙන යා යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.

 හම්බන්තොට - වීරවිල ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ බණ්ඩාරනායක ප්‍රතිපත්තීන් රකින තමන්ට ආණ්ඩුව සමඟ එක්විය නොහැකි බවයි.

 


සමස්ත මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය සියයට 71ක්
Wednesday, 05 August 2020 - 18:52

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය සියයට 71ක් බව මැතිවරණ... Read More

ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි
Wednesday, 05 August 2020 - 18:20

මිනුවන්ගොඩ, අලුතැපොල - වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද... Read More

ඡන්ද විමසීම අවසන් වෙද්දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්
Wednesday, 05 August 2020 - 17:51

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More