පොලිස් ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුමැතිය

Monday, 22 February 2016 - 8:06

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
පොලිස් ස්ථාන මාරු ප්‍රතිපත්තියට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

එළඹෙන බ්‍රහස්පතින්දා සිට මෙම නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවයි එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

 මීට පෙර පොලිස් ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වීමේදී ගැටළු පැවතුණා.


අක්කරෙයිපත්තුව මූලික රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් ගනිද්දී අත්අඩංගුවට
Wednesday, 08 July 2020 - 13:31

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් ගැනීමේ... Read More

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් 13 දෙනා අධිකරණයට
Wednesday, 08 July 2020 - 13:31

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස්... Read More

තවත් ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබා පිටව යයි
Wednesday, 08 July 2020 - 13:21

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය... Read More