කහවත්තේ තෙමහල් වෙළඳසැලක ගින්නක්

Monday, 22 February 2016 - 8:10

%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
රත්නපුර - කහවත්ත - ලෙල්ලොපිටිය ප්‍රදේශයේ වෙළඳසැලක් ඊයේ (21)සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ තෙමහල් වෙළඳසැලක් මෙලෙස ගිනිගෙන විනාශ වී ඇති බවයි.

ගින්නෙන් වෙළඳසැලේ තිබූ භාණ්ඩ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර අසල නවතා තිබූ යතුරුපැදි දෙකක්ද විනාශ වී තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර කෑගල්ල - හිරිවඩුන්න ප්‍රදේශයේ රබර් වගා කළ ඉඩමකද ඊයේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ගින්නෙන් අක්කර 07 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.


කවරෙකුට හෝ ආණ්ඩුව ගැනීමට සහයෝගය ලබාදීම තම අරමුණ නොවන බව රනිල් කියයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:26

කවරෙකුට හෝ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා සහයෝගය ලබාදීම තම අරමුණ... Read More

දේශීය ආදායම් සේවකයින්ගේ දිරි දීමනා ලබාදීම කඩිනමින් කිරීමට අගමැතිගෙන් උපදෙස්
Tuesday, 14 July 2020 - 14:22

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ආදායම් ඉලක්ක... Read More

මග්ගොන - උස්වැල්ල වෙරළ තීරයේ දියනෑමට ගොස් අතුරුදන් වූ දැරියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ
Tuesday, 14 July 2020 - 14:15

පයාගල - මග්ගොන උස්වැල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන්... Read More