මනුෂ්‍ය ඝාතනයකට චෝදනා එල්ලවූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Monday, 22 February 2016 - 9:34

%E0%B6%B8%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ග්‍රෑන්ඞ්පාස් - ජෝෂප් වීථියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මොවුන් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී වැල්ලවත්ත ප්‍රදේශයේදී සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධව වී ඇති බවයි.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාශයට ලැබුණු තොරතුරක් මත ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ඊට භාවිත කරන ජීව උණ්ඩ දෙකක්ද සොයාගෙන තිබෙනවා.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.


හිරු අනාවරණයෙන් පසු ඵල දරන්න යන දුම්බර රටා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:36

කොවිඩ් වසංගතයෙන් සෘජු බලපෑමක් එල්ල වූ දුම්බර රටා කර්මාන්තකරුවන්... Read More

කවරෙකුට හෝ ආණ්ඩුව ගැනීමට සහයෝගය ලබාදීම තම අරමුණ නොවන බව රනිල් කියයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:26

කවරෙකුට හෝ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා සහයෝගය ලබාදීම තම අරමුණ... Read More

දේශීය ආදායම් සේවකයින්ගේ දිරි දීමනා ලබාදීම කඩිනමින් කිරීමට අගමැතිගෙන් උපදෙස්
Tuesday, 14 July 2020 - 14:22

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ආදායම් ඉලක්ක... Read More