ෆීජී සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළට

Monday, 22 February 2016 - 10:19

%E0%B7%86%E0%B7%93%E0%B6%A2%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඕස්ට්‍රේලියාව ආසන්නයේ පිහිටි ෆිජි දුපත් සමූහයට පසුගිය සෙනෙසුරාදා බලපෑ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වින්ස්ටන් නැමති මෙම සුළි කුණාටුව පැයට කිලෝමිටර 320 ක වේගයෙන් හමා ගිය අතර මුහුදු රළ අඩි 40 ක් උසට ඇතිවූ බවයි වාර්තාවන්නේ.

මෙය 2002 වසරෙන් පසු ෆීජී දුපත් සමූහයට බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට ආපදා සිදුවූ ප්‍රදේශවල පිරිසිදුකිරීමේ කටයුතු සිදුකරමින් පවතින අතර පාසල් ආරම්භ කිරීම සතියකට කල් දමා තිබෙනවා.


ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නකින් අටදෙනෙකු ජීවිතක්ෂයට
Thursday, 06 August 2020 - 10:15

ඉන්දියාවේ - ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි කොරෝනා වෛරස්... Read More

හිරෝෂිමාව පරමාණු බෝම්බ ප්‍රහාරයේ 75 වන වසර අනුස්මරණය කරයි
Thursday, 06 August 2020 - 9:07

ඇමරිකාව විසින් ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කර අදට... Read More

ඩුබායි - අජ්මාන් වෙළඳපොලේ ගින්න මැඩපවත්වයි
Thursday, 06 August 2020 - 8:44

ඩුබායි හි අජ්මාන් වෙළඳපොලේ ඊයේ සන්ධ්‍යාවේ ඇතිවූ දැවැන්ත... Read More