මත්තල ගුවන් තොටේ මුව රංචුව ඉවත්කිරීමට පියවර

Monday, 22 February 2016 - 13:09

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B6%82%E0%B6%A0%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල පරිශ්‍රයේ සහ ඒ අවට සිටින මුවන් ගාල් කිරීමේ වැඩපිළිවෙලක් වනජීවි හා තිරසාර සංවර්ධන අමාත්‍යාංශය සකස් කර තිබෙනවා.

විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සඳහන් කළේ පසුගියදා අග්‍රාමාත්‍යවරයා එහි සිදුකළ සංචාරයේදී ලබාදුන් උපදෙස්වලට අනුව මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි.

මේ අතර වන උද්‍යානවලට පොලිතීන් රැගෙන යාම තහනම් කිරීමේ චක්‍රලේඛය නුදුරේදීම නිකුත් කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.