ලංගම බස් රථවලටත් ටච් කාඞ්පතක්

Monday, 22 February 2016 - 19:12

%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A7%E0%B6%A0%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
සියලුම ශ්‍රී ලංගම බස් රථ සඳහා මුදල් පරිහරණයෙන් තොරව ගමන් කළ හැකි විශේෂිත ටච් කාඞ්පතක් හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වනවා.

එහි ලේකම් නිහාල් සෝමවීර කියා සිටියේ මෙමගින් මගීන් ගෙවන ගාස්තු ඍජුවම ශ්‍රී ලංගමයේ ගිණුමට බැර වන බවයි.


තමන්ට එරෙහිව අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කළ අයට දඬුවම් ලැබෙයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:11

හරීන් ප්‍රනාන්දුට හෝ වෙනත් කාටවත් තමන්ව අභියෝගයක් විය නොහැකි... Read More

CID රැඳවුම්භාරයේ සිටි තවත් නාකොටික් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ්
Tuesday, 14 July 2020 - 14:49

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරයට ගත් මත්කුඩු යළි... Read More

හිරු අනාවරණයෙන් පසු ඵල දරන්න යන දුම්බර රටා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:36

කොවිඩ් වසංගතයෙන් සෘජු බලපෑමක් එල්ල වූ දුම්බර රටා කර්මාන්තකරුවන්... Read More