විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Tuesday, 23 February 2016 - 8:19

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
කථානායකවරයා කැදවූ හදිසි පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්වෙනවා.

එහිදී ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම සඳහා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ.

ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පස්වරුවේ රැස්වන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළා.


පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබා ඇති බව ජනපති පවසයි
Thursday, 06 August 2020 - 22:16

මේ වන විට ප්‍රකාශිත නිළ ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා... Read More

හම්බන්තොට ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
Thursday, 06 August 2020 - 22:13

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද සමස්ත ප්‍රතිඵලය මේවන විට ප්‍රකාශයට... Read More

කොවිඩ් සටනේ නිහඬ විරුවා (වීඩියෝ)
Thursday, 06 August 2020 - 22:03

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පස්වරුවේ... Read More