ෆීජි සුළි සුළඟින් ජීවිත හානි 29ක්

Tuesday, 23 February 2016 - 9:40

%E0%B7%86%E0%B7%93%E0%B6%A2%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+29%E0%B6%9A%E0%B7%8A
පැසිෆික් සාගරයේ පිහිටි ෆීජි දිවයින්වලට පසුගිය සති අන්තයේ බලපෑ ප්‍රබල චණ්ඩ මාරුතයෙන් මිය ගිය සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වින්ස්ටන් නමැති එම සුළි සුළඟ ෆීජි දිවයින්වලට මෑත ඉතිහාසයේ ඇති වූ ප්‍රබලතම චණ්ඩ මාරුතය වන අතර එය හමා ආවේ පැයට කිලෝමීටර් 320ක පමණ වේගයකින්.

සුළි සුළඟට පෙර ලක්ෂ සංඛ්‍යාත ජනයා තාවකාලික කදවුරු වෙත ඉවත් කර ගැනුණා. සුළි සුළඟත් සමඟ දැඩි වර්ෂාපතනයත් සහ වෙරළාසන්නව අඩි 40ක් පමණ උස් රළ ඇති වුණා.

සුළි සුළඟින් හානි වූ ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීමට මාස කිහිපයක් ගත විය හැකි බවයි ෆීජි බලධාරීන් ප්‍රකාශ කළේ.  


ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More