දරුවන් සියල්ලන්ට ඇත්තේ එකම ලෙයක් - ජනපති කියයි (ඡායාරූප)

Tuesday, 23 February 2016 - 11:20

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
උතුරේත් දකුණේත් සියලු දරුවන් තුළ ඇත්තේ එකම ලේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසනවා.

යාපනය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 9 වන ජාතික බාල දක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා  මේ බව පැවසුවේ.


ජාති භේද නොසලකා රට ගොඩනැගීමට සියල්ලන් එක්විය යුතු බව ඔහු සදහන් කළා. 




ඡායාරූප- රොමේෂ් මදුෂංක




අලි ගොඩගත් මෙහෙයුම (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 10:21

පොළොන්නරුව,වැලිකන්ද,වඩමුනේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි... Read More

වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
Tuesday, 04 August 2020 - 10:19

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Tuesday, 04 August 2020 - 9:36

කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤ වීථිය අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන්... Read More