නිදහස් පක්ෂ සභාපති ධුරය මහින්දට දෙන්නැයි ඉල්ලීමක්

Tuesday, 23 February 2016 - 13:18

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති ධුරය තවදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ පැවතිය යුතු වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවීමේ වගකීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් භික්ෂු සංවිධානය පවසනවා.

එහි සභාපති පූජ්‍ය රැකව ජිනරතන හිමියන් කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

මෙමගින් පක්ෂය දෙකඩවීම වළක්වා ගත හැකි බවයි උන්වහන්සේ එහිදී පෙන්වා දුන්නේ.


සැඟවා සිටි නාකොටික් IP බාරවෙයි
Tuesday, 07 July 2020 - 12:03

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදුව ඇති මත්ද්‍රව්‍ය... Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී... Read More