දිවයිනේ සියලූම ග්‍රාම නිලධාරීන් සාම විනිසුරුවන් ලෙස පත් කෙරේ

Tuesday, 23 February 2016 - 14:13

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96%E0%B6%B8+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
දිවයිනේ සියලූම ග්‍රාම නිලධාරීවරුන් නිළ බලයෙන් සාම විනිසුරුවරුන් බවට පත් කර තිබෙනවා.

ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇති අතර 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතෙන් අධිකරණ අමාත්‍යවරයාට හිමි බලතලවලට අනුව මෙම පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ අනුව දිවයිනේ ස්ථිර සේවයේ සිටින සෑම ග්‍රාම නිලධාරිවරයෙකුම ඔහුගේ ග්‍රාම නිලධාරී වසම පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා නිල බලයෙන් සාම විනිසුරුවරයෙකු ලෙස පත්වනු ඇති.


පදික වේදිකාවේ වාහන නතර කරන පුද්ගලයන්ට නීතිය දැඩි වෙයි
Thursday, 16 July 2020 - 18:32

පදික වේදිකාවේ සහ වාහන නතර කිරීම තහනම් කර ඇති ස්ථානවල වාහන... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 06.55ට
Thursday, 16 July 2020 - 18:21

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2682ක් දක්වා ඉහළට
Thursday, 16 July 2020 - 17:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2682ක් දක්වා... Read More