වැන්දඹුවක් කෙලෙසලා

Tuesday, 23 February 2016 - 14:50

%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B6%BD%E0%B7%8F
ගොඩකවෙළ ප්‍රදේශයේ වයස අවුරුදු 60 ක කාන්තාවක් දුෂණය කළ සැකකරුවෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසීය පැවසුවේ අදාළ කාන්තාව සිය නිවසේ තනිවම ජීවත්වී ඇති බවයි.

42 හැවිරිදි සැකකරු නිවසට ඇතුලුවී පසුගිය 21ක් වනදා මෙම අපරාධය සිදුකර තිබෙනවා.

සැකකරු මේවන විට ගොඩකවෙළ පොලිස් අත්අඩංගුවේයි පසුවන්නේ.


තවත් ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබා පිටව යයි
Wednesday, 08 July 2020 - 13:21

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය... Read More

ඇමරිකාවෙන් චීනයට චෝදනා
Wednesday, 08 July 2020 - 13:15

සිය රටට ඇති එකම තර්ජනය චීනයේ ක්‍රියාකලාපය බව ඇමරිකානු එෆ්.බී.අයි.... Read More

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
Wednesday, 08 July 2020 - 13:12

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් මේ වන විට... Read More