ඥාණසාර හිමියන්ගේ අපහාස නඩුව මැයි 24 ට කල් යයි

Tuesday, 23 February 2016 - 16:06

%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+24+%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට අපහාස කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මැයි 24 වනදා යළි විභාගයට ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදියි.

මේ අතර ඥාණසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මුල්වූ සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවද අද විභාගයට ගැනීමට නියමිතයි.


ශ්‍රී ලංකාව, රුබෙල්ලා රෝගය තුරන් කළ රටක් ලෙස WHO ප්‍රකාශයට පත් කරයි
Wednesday, 08 July 2020 - 13:02

ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය... Read More

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්
Wednesday, 08 July 2020 - 12:52

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රි... Read More