ඇමති රාජිතට සැත්කමක්

Tuesday, 23 February 2016 - 16:08

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රුධිර නාල දෙකක පවතින අවහිරතාවක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට හෙට සැත්කමක් සිදුකරන බව එම අමාත්‍යාංශය නිවේදනය කළා.

එය හදිසි ශල්‍යකර්මයක් නොවන බවයි එහි දැක්වෙන්නේ.

අමාත්‍යවරයාගේ රුධිර නාලයක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවද අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන්.

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රතිකාර ලබන්නේ සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලකයි.


මැතිවරණයේ නිහඩ කාලසීමාව තුළ කැෆේ සංවිධානයෙන් ඉල්ලීමක්
Tuesday, 04 August 2020 - 10:36

2020 මහමැතිවරණයේ නිහඩ කාල සිමාව තුළ දී මැතිවරණ නීතිය අකුරට පිළිපදින්නැයි,... Read More

අලි ගොඩගත් මෙහෙයුම (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 10:21

පොළොන්නරුව,වැලිකන්ද,වඩමුනේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි... Read More

වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
Tuesday, 04 August 2020 - 10:19

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More