බිල්ලෙකු නොවන රාජයෝගයක් ඇති දරුවෙකු ගැන හෙළිදරව්වක්

Tuesday, 23 February 2016 - 18:55

%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජිත එට්කා ගිවිසුම බිල්ලෙකු නොව රාජ යෝගයක් ඇති දරුවෙකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. එම අවස්ථාවේදි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශද  මේ පිළිබඳ ප්‍රශ්න කළ අතර, අගමැතිවරයා කියා සිටියේ ගිවිසුමෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියා ගැටළුවක් ඇති නොවන බවයි.



ජනපති කොමිසමේදී ETI තැන්පත් කරුවන් සාක්ෂි ලබා දෙයි (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 14:18

ඊ.ටී.අයි. ආයතනයේ දිවයින පුරා පිහිටි ශාඛා බොහොමයක නිලධාරීන්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 14:08

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ... Read More

ගම්පහ පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් කැළණි විහාරයට (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 14:01

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තෝරා ගැනීමේදී උගත්කමත්... Read More