රංජන්, සුමනදාස, සාලින්ද ගැටුමේ නොදුටු දසුන්

Tuesday, 23 February 2016 - 20:13

%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%2C+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A
පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක ලංකා පුත්‍ර බැංකුවෙන් රුපියල් මිලියන 37 ක් අයථා ලෙස ලබාගත් බවට පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක චෝදනා කළා.

කෙසේවෙතත් ඊයේ පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ සාලින්ද දිසානායක අමාත්‍ය රංජන් රාමනායක  තමාට කළ අපහාසයට විරුද්ධව රුපියල් ලක්ෂ 500 ක මුදලක් ඉල්ලා නඩු පවරන බව පවසා සිටියා.

පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අදාළ චෝදනාව එල්ලකල සම්පුර්ණ ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින්.





රංජන් රාමනායකගේ චෝදනාවට පිළිතුරු දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුනා.





තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි
Tuesday, 14 July 2020 - 16:21

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

අම්පාර පොලිස් ගරාජයේ OIC තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Tuesday, 14 July 2020 - 15:56

පාස්කු ප්‍රහාරයට සමගාමීව පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින... Read More

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට
Tuesday, 14 July 2020 - 15:19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත්... Read More