ජාත්‍යන්තරයේ සහය ලැබීම රජයේ ජයග්‍රහණයක්

Wednesday, 24 February 2016 - 6:39

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පසුගිය සමයේ මානව හිමිකම් කවුන්සිලයේදී මෙරටට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ජර්මනිය සහ ඔස්ට්‍රියාව සංවර්ධනය වෙනුවෙන් මෙරටට සහය ලබාදීමට තීරණය කිරීම වත්මන් රජයේ ජයග්‍රහණයක් බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ පසුගිය විදෙස් සංචාරය පිළිබදව කරුණු ඉදිරිපත් කිරීමට ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සදහන් කළා.