ළිඳකට වැටී පුද්ගලයෙකු මරුට

Wednesday, 24 February 2016 - 9:18

%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කයිට්ස් - කරෙයිනගර් ප්‍රදේශයේදී ළිදකට වැටී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ඊයේ මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 66ක පුද්ගලයෙකු බවයි.

මොහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.


ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට
Saturday, 11 July 2020 - 15:59

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ... Read More

පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී.56 අවි දෙකක් සොයා ගැනේ
Saturday, 11 July 2020 - 15:30

හෝමාගම - පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී.56... Read More