සිකා ගැන කියූ කතා බොරු වෙයි

Wednesday, 24 February 2016 - 10:42

%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සිකා වෛරසය හේතුවෙන් මොලයේ විකෘති තත්වයන් සහිත දරු උපත් පිළිබඳව මේ වන විට ලොවපුරා දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

කෙසේවෙතත් වෛරසය ආසාදනයවූ බවට තහවුරුව සිටි ගැබිණි කාන්තාවක් නිරෝගී දරුවෙකු බිහි  කිරීමේ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වනවා.