කුණු කාණුවක මිනිස් ඇටසැකිලි

Wednesday, 24 February 2016 - 13:00

%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%A7%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92
ජාඇල - ඒකල - රජ මාවතේ කාණුවක තිබී මිනිස් ඇටසැකිලි සහිත පොහොර උරයක් පොලිසිය අද (24) උදෑසන සොයාගෙන තිබෙනවා.

අසල නිවසක සිටි පුද්ගලයෙකු ලබාදුන් තොරතුරකට අනුව මෙම මිනිස් ඇටසැකිලි සහිත උරය සොයාගත් බවයි ජාඇල පොලිසිය සඳහන් කළේ.

කිසියම් පුද්ගලයෙකු මෙම උරය අදාළ ස්ථානයට දමාගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන බව ජාඇල පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

 

 


මසුන් මැරීමට ගිය තුන් දෙනෙකුගේ යතුරුපැදි 3ක් ගිනිබත් කෙරේ
Tuesday, 07 July 2020 - 11:02

හොරොව්පතාන නගරයේ පිහිටා ඇති වැවේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයින්... Read More

කොවිඩ් ආසාදිතයන් ගණන 2078 දක්වා ඉහළට
Tuesday, 07 July 2020 - 10:28

මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන 2078 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය... Read More

ගංජා සමඟ පුද්ගලයෙක් STF අත්අඩංගුවට (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 10:22

ගංජා කිලෝ 56 ග්‍රෑම් 4ක් සමඟ සැකකරුවෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට... Read More