චීන මුහුදේ දූපත්වල අයිතිය කාටද ?

Wednesday, 24 February 2016 - 13:36

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B6%AF+%3F
දකුණු චීන මුහුදේ දූපත් කිහිපයක අයිතිය සම්බන්ධයෙන් චීනය ඇතුළු රටවල් කිහිපයක් අතර පවතින මත ගැටුම් උග්‍ර අතට පත්ව තිබෙනවා.

මෙම මුහුදු සීමාවේ පිහිටි වුඩි දූපතෙහි මිසයිල ස්ථානගත කර ඇති බවට මීට පෙර චීනයට චෝදනා එල්ල වුණා.

මේ වනවිට ඔවුන් ප්‍රහාරක යානා එම දූපත අවට යොදවා ඇති බවටද චෝදනා එල්ල වනවා.

මෙම දූපත් සමූහයට තායිවානය මෙන්ම වියට්නාමය ද මේ වනවිට හිහිකම් කියනවා.

මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී චීන විදේශ අමාත්‍යවරයා ඊයේ හමුවුණා.


ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More