රැඳවියන් පළා යාමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

Thursday, 25 February 2016 - 7:25

%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී බන්ධනාගාර නිලධාරින්ට පහරදී පැනගිය රැඳවියන් සිව්දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ මෙම රැඳවියන් පැන යන අවස්ථාවේදී මොවුන් භාරව කටයුතු කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි.

රැඳවියන් පස්දෙනෙකු ඊයේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබුවේ නඩු කටයුත්තක් සඳහායි.

පසුව ඔවුන් එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරින්ට පහරදී ඉන් පළාගියා. එක් රැඳවියෙකු අධිකරණ භූමියේදීම අත්අඩංගුවට ගැනුනු අතර, ඔහු කෑගල්ල - මොලගොඩ ප්‍රදේශයේ දේවාලයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක්.  


ලංකාවේම බන්ධනාගාර ගැන නිකුත් කල විශේෂ නියෝයෝගය
Wednesday, 08 July 2020 - 12:25

සියලු බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම තහනම්දිවයින පුරා තිබෙන... Read More

විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Wednesday, 08 July 2020 - 12:05

මාවනැල්ල - හෙම්මාතගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන්... Read More

පූජිත් සහ හේමසිරි පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට
Wednesday, 08 July 2020 - 11:57

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි... Read More