සිරියාවට ගුවනින් ආධාර

Thursday, 25 February 2016 - 7:35

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB
යුද ගැටුම් හේතුවෙන් සාගින්නෙන් පෙළෙන සිරියානු වැසියන් සඳහා ජගත් සංවිධානය ආහාර, ඖෂධ ඇතුලූ ආධාර පළමුවරට ගුවනින් හෙළා තිබෙනවා.

ජගත් සංවිධානය මෙලෙස සිරියානු වැසියන් සඳහා ටොන් 21 ක ආහාර ඇතුලූ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බිමට හෙලා ඇති අතර එය ලක්ෂ දෙකක ජනතාවකට සෑහෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More