යෝෂිත අදත් අධිකරණයට

Thursday, 25 February 2016 - 10:22

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින යෝෂිත රාජපක්ෂ ඇතුලූ පස්දෙනා අද පෙරවරුවේ යළිත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

සී.එස්.එන්. නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

යෝෂිත රාජපක්ෂට අමතරව  හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක සී.එස්.එන්. නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට, එහි ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග, අධ්‍යක්‍ෂවරුන් වන කවිෂාන් දිසානායක සහ අෂාන් ප්‍රනාන්දුද දැනට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

අද දිනයේ නඩු විභාගය සිදුවන ආකාරය පිළිබඳව දැකබලාගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලූ පවුලේ සාමාජිකයන් එක්ව සිටින බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. 


තමන්ට එරෙහිව අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කළ අයට දඬුවම් ලැබෙයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:11

හරීන් ප්‍රනාන්දුට හෝ වෙනත් කාටවත් තමන්ව අභියෝගයක් විය නොහැකි... Read More

CID රැඳවුම්භාරයේ සිටි තවත් නාකොටික් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ්
Tuesday, 14 July 2020 - 14:49

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරයට ගත් මත්කුඩු යළි... Read More

හිරු අනාවරණයෙන් පසු ඵල දරන්න යන දුම්බර රටා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:36

කොවිඩ් වසංගතයෙන් සෘජු බලපෑමක් එල්ල වූ දුම්බර රටා කර්මාන්තකරුවන්... Read More