වයස 12 දැරියක් විවාහ කරගත් 65 පුද්ගලයා

Friday, 26 February 2016 - 15:23

%E0%B7%80%E0%B6%BA%E0%B7%83+12+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+65+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F
තවමත් ලෝකේ මිනිසත්කම ඉතිරි වී ඇති බව නිව්යෝර්ක් නගරයේදී ඔප්පු වී  තිබෙනවා.

ඒ 12 හැවිරිදි දැරියක් විවාහ කරගත් බව කියමින්  65 හැවිරිදි පුද්ගලයෙකු නිව්යෝර්ක් හි දී ඡායාරූප ගැනීමට යාමේදී ජනතාව ඊට විරුද්ධ වීමත් සමඟයි.

ඔවුන් එහිදී පවසන්නේ එම දැරියට  අසාධාරණයක් සිදු වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙය Coby Persin නම් පුද්ගලයෙකු විසින් සිදු කර ඇති සමාජ අත්හදාබැලීමක් බවටයි වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින්.