මීරිගම වෙළඳසැලක ගින්නක්

Saturday, 27 February 2016 - 9:54

%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
මීරිගම නගරයේ ඉන්ධනහලක් ඉදිරිපිට වෙළඳසැලක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගත්තා.

ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇති බවයි වාර්තාවන්නේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.