අයි එස්ට සටන් විරාම නෑ

Saturday, 27 February 2016 - 10:31

%E0%B6%85%E0%B6%BA%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%91
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත තාවකාලික සටන් විරාමය සඳහා සිරියාවේ ක්‍රියාත්මක සටන්කාමී සංවිධාන 100කට ආසන්න සංඛ්‍යාවක් එකගතාවය පල කර තිබෙනවා.

ඇමරිකාව සහ රුසියාව ඇතුළු බලවත් රටවල නියෝජිතයින් මෙම සටන් විරාමය පිලිබඳ එකගතාවයකට පැමිණියේ මීට
සති කිහිපයකට පෙර බ්‍රසල්ස් නුවරදී රැස්වූ අවස්ථාවේදීයි

කෙසේ නමුත් මෙම සටන් විරාමය  අයි එස් සංවිධානයට සහ අල් නුස්රා පෙරමුණට බලපැවැත්වෙන්නේ නැහැ.