දෙවැනි විය නොහැකියි - ජනපති කියයි

Saturday, 27 February 2016 - 13:10

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රටක් ලෙස පසුබෑමට හෝ දෙවැනි වීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.  

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලෝකයේ වෙනත් රටවල් ඉදිිරියට යන වේගය අපේ දරු දැරියන්ද ඉදිරියට ගෙන යාමට කැපවිය යුතු බවයි.