විදේශ කුමන්ත්‍රණයක් ගැන බැසිල්ගෙන් හෙළිදරව්වක්

Sunday, 28 February 2016 - 7:58

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පසුගිය ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පරාජයට පත්වූයේ විදෙස් බලවේගවල කුමන්ත්‍රණ හේතුවෙන් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, ඊයේ පස්වරුවේ දෙහි ඕවිට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී නව බලවේගයක් යටතේ තරඟ කර ජයග්‍රහණය කරන බවද බැසිල් රාජපක්ෂ එහිදී කියා සිටියා.