ආණ්ඩුව ඉන්දියාවට තෑගි දෙනවා

Monday, 29 February 2016 - 7:51

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
පසුගිය මැතිවරණ වලදී වත්මන් ආණ්ඩුවේ ජයග්‍රහණ සඳහා ඉන්දියාව උදව් කිරීම හේතුවෙන් ආණ්ඩුව ඉන්දියාවට තෑගි දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

හෝමාගම පවතී ජන හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.