හෂීස් කිලෝ 3 ක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට

Monday, 29 February 2016 - 8:34

%E0%B7%84%E0%B7%82%E0%B7%93%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලේ තිබී හෂීස් කිලෝග්‍රෑම් 3 ක් ඊයේ සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු 26 හැවිරිදි ඉන්දියානු ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 7 ක රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකිරීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අධිකරණය අවසර ලබාදුන්නා.