උඩවලව පැත්තට ගුවන් යානයක් කඩා වැටිලද? මෙන්න දැනට ඇත්ත විස්තරේ

Monday, 29 February 2016 - 12:29

%E0%B6%8B%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%3F+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%99%E0%B7%8A
උඩවලව ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටී ඇතැයි මේ වන විට තොරතුරු වාර්තාවනවා.
 
ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් විවිද මත පල කරමිනුයි පසුවන්නේ.

කෙසේ වෙතත් හිරු වාර්තාකරුවන් මේ වන විට එම  ප්‍රදේශයට ලගවෙමිනුයි පසුවන්නේ.

එහෙත් හිරු මේ සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විමසීමක් කලා.

ඔවුන් පැවසුවේ එවැනි සිදුවීමක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ සංඛපාල ප්‍රදේශයේ මේවන විට ගින්නක් හට ගෙන ඇති බවයි.

ඒ ආසනයෙන් ගුවන් හමුදා පුහුණු යානයක්  පියාසර කර ඇති බවද වාර්තා වනවා.