බාල වයස්කාර සිසුවියක අපයෝජනය කළ පුද්ගලයෙකුට 20 වසරක සිර දඩුවම්

Tuesday, 01 March 2016 - 11:44

%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+20+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
බාල වයස්කාර පාසල් සිසුවියක අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර තිබෙනවා.

අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති අද මෙලෙස දඩුවම් නියම කළේ අනුරාධපුර පාලාඩිතකුලම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකුටයි.

කෙසේ වෙතත් ඔහු අද අධිකරණයට පැමිණ නොසිටි අතර සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් වරෙන්තු නිකුත් කළා.