කාන්තාවකට ඇසිඩ් ගැසූ සැකකරු රිමාන්ඩ්

Tuesday, 01 March 2016 - 15:33

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කුලියාපිටිය ප්‍රදේශයේදී 26 හැවිරිදි කාන්තාවකට ඇසිඩ් ගසා පළාගිය සැකකරු මේ මස 14 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 ඒ, කුලියාපිටිය මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම කාන්තාවට ඇසිඞ් ගසා පළාගිය සැකකරු වෙන්නප්පුවේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පළමුව ඇයට ඇසිඩ් පෙවීමටද උත්සාහ කර ඇති බව අද අධිකරණයේදී හෙළිවුණා.