ෆේස්බුක් ලොක්කෙක් අත්අඩංගුවට

Wednesday, 02 March 2016 - 7:45

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ෆේස්බුක් හි ප්‍රධානියෙකු වන ඩිඑගෝ සොන්ඩන් බ්‍රසීල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්කුඩු අලෙවි කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා හුවමාරු වන තොරතුරු ලබා නොදීමේ චෝදනාව මතයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු කියා සිටියේ ප්‍රතිපත්තියක් මත තමන්ට එම තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදිය නොහැකි බවයි.