වළදැමූ මිණිමුතු ගොඩ දමයි-(VIDEO)

Wednesday, 02 March 2016 - 9:43

%E0%B7%80%E0%B7%85%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92-%28VIDEO%29
වනාතවිල්ලුව මොරපතාව ප්‍රදේශයේ පුද්ගලික වතු යායක පිහිටා තිබූ ඉපැරණි මෙන්ම පෞරාණික වැදගත්කමක් ඇති පුරා විද්‍යාත්මක වටිනාකමකින් සමන්විත පුරාණ චෛත්‍යක නිදන් හැරූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීමේදී පලා ගිය තවත් සැකකරුවන් 9 දෙනෙකු පොලිසීය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි  හිරු වාර්තාකරු සදහන් කළා.

නිදන් කැණිම සදහා උපයෝගි කර ගත් බැකෝ යන්ත්‍රයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වනාතවිල්ලුව පොලිසීයයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ මෙහෙයවන්නේ.






 
ඡායාරූප- කේ ප්‍රියංකර