සහෝදරයාගේ පහරින් සහෝදරිය මරුට

Wednesday, 02 March 2016 - 10:52

%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කෑගල්ල - දියගම - හිරිවඩුන්න ප්‍රදේශයේදී යකඩ පොල්ලකින් පහරදී ඊයේ රාත්‍රියේ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

කෑගල්ල පොලිසිය සඳහන් කළේ 40 හැවිරිදි අවිවාහක කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

මියගිය තැනැත්තියගේ සහෝදරයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර, මෙම පුද්ගලයා මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බව පොලිසිය කියා සිටියා.

බහින් බස්වීමක් ඝාතනයට හේතුවී ඇති බවට අනාවරණ වී තිබෙනවා.