දියේ සැගව සිටියදී චානක සොයා ගැනේ-(ඡායාරූප)

Wednesday, 02 March 2016 - 11:11

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9C%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%A0%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල මාගාල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටියදී අතුරුදන්වු පාසැල් සිසුවාගේ මළ  සිරුර සොයා ගෙන තිබෙනවා.

නාවුක හමුදා සහ ප්‍රදේශවාසීන් එක්ව කල සෝදිසි මෙහෙයුමකදී අද පෙරවරුවෙියි සිරුර සොයා ගෙන ඇත්තේ.

පෙරේදා පස්වරුවේ චානක මධුෂංක තවත් ළමුන් දෙදෙනෙකු සමග දිය නාමින් සිටියදීයී මෙම අනතුරට ලක්ව තිබුණේ.

මෙලෙස  මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක පාසැල් සිසුවෙක්.

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වෙනවා.