ජෝන් අමරතුංගට තවත් ඇමති ධුරයක්

Wednesday, 02 March 2016 - 13:17

%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග ඉඩම් අමාත්‍යවරයා ලෙස අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේයි.

හිටපු අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස් අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව මෙතෙක් එම අමාත්‍ය ධුරය පුරප්පාඩුව පැවතියා.