නියෝජ්‍ය ඇමති රන්ජන් විවාදයකට සුදානමින්

Thursday, 03 March 2016 - 9:35

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් මහතා සිදුකළායැයි පැවසෙන වංචා දූෂණ සම්බන්ධයෙන් තමන් විවාදයකට පැමිණීමට සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන්  සිදුකළ හෙළිදරව්වක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සදහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.