මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් 12 දෙනෙකු රෝහලේ-(ඡායාරූප)

Thursday, 03 March 2016 - 10:25

%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මඩකලපුව - පොළොන්නරුව මාර්ගයේ - කඩවතමඩුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ රිය අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මඩකලපුවේ සිට කල්මුණේ දෙසට ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ඊයේ මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි.

රියදුරුට බස් රථය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.