උතුරු කොරියාවේ ප්‍රතිචාරය මිසයිලයෙන්

Thursday, 03 March 2016 - 14:20

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ජගත් සංවිධානය නව සම්බාධක පැනවීමට ගෙන ඇති තීරණයට උතුරු කොරියාව ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, කෙටි දුර මිසයිල කිහිපයක් තම මුහුදු තීරය දෙසට එල්ල කරමින්.

කෙසේ වෙතත්, මෙය ලෝක ප්‍රජාව තරයේ හෙළා දැක ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

උතුරු කොරියාවට එරෙහිව යළි සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය ඊයේ තීරණය කළේ පසුගිය මාසයේ සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම හේතුවෙන්.