ඉන්දීය ධීවරයින් 8 ක් අත්අඩංගුවට

Thursday, 03 March 2016 - 14:28

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+8++%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරට මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු ඔවුන් පැමිණි බෝට්ටු දෙකක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සදහන් කළේ යාපනය - කරෙයිනගර්වලට උතුරු මුහුදු සීමාවේදී අද (03) අලූයම මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

මෙම ධීවරයින් පසුව කන්කසන්තුරේ වෙරළ ආරක්ෂක බලකා නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.