ගැටලු විසඳීම පාලකයන් නොකරනවානම් මම කරනවා

Friday, 04 March 2016 - 7:02

%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
සමාජය තුළ නැගෙන ගැටලු විසඳීමට පාලකයන් කටයුතු නොකරන පසුබිමක ඒවා විසඳීමට තවදුරටත් දිවි හිමියෙන් සටන් කරන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.

2014 වසරේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් වන චෝදනාවට ඊයේ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.